Gay Information website
  Forum
 
=> Not registered yet?

Forum - Overview ( Gay Information Sri lanka )

Forum - බාස් කොලුවා

You are here:
Forum => Sinhala Stories => බාස් කොලුවා

<-Back

 1 

Continue->


kavidu17
(5 posts so far)
02/05/2025 5:21pm (UTC)[quote]
1
එදවස්වල අපේ ගේ හදමින් තිබුණේ. කොන්ත්‍රාත් company කෙනා කිව්වා මට ගෙදර යනකොට වැඩ හොඳද කියලා බලල යන්න කියලා. මම නිතර ඔය වෙලාවේ වැඩ ඇරලා යන ගමන් ගේ තත්ත්වේ බලලයි යන්නේ.
එදා ඒ වෙලාව හවස හයට විතර ඇති. මම car එකෙන් බැහැලා ගේ ඇතුලට ගියා. වෙනදා වගේ නෙමෙයි එදා බාසුන්නැහැලා කවුරුවත් පෙනෙන්න හිටියේ නැහැ.

කෝ බාසුන්නැහේ ඉන්නවද? මන් ඇහුවා. හදන ගෙවල් වල විදුලි බලය නැහැ. ඒ නිසා ඔය වෙලාවට ඇතුල හරියට පේන්නෙත් නැහැනේ.

එතකොට ගේ ඇතුලෙන් අවුරුදු 19ක් විතර කොලෙක් ඉස්සරහට ආවා.
අම්මෝ ලස්සන උස කළු පාට ෆිටි ඇඟක් තියෙන මාර ගති පොරක්.
එයා හිටියේ චූටි සුදුපාට තුවා කෑල්ලක් විතරක් පටලගෙන.
උඩ තට්ටුවේ පඩිපෙළ බැහැලා මෙයා දැන් මගේ ඉස්සරහට එනවා.
මහත්තයා ලොකු බාසුන්නැහැ නම් අද නැහැ. ගමේ ගිහින්. අද මම විතරයි ඉන්නේ.

බාසුන්නැහේ කිව්වා මහත්තයා අද එයි කියලා. මහත්තය ආවොත් මට ගේ පෙන්නන්න කිව්වා. මෙයා මගේ මූණ දිහා බලාගෙන කතා කරා.

kavidu17
(5 posts so far)
02/05/2025 5:25pm (UTC)[quote]

2
මීට ඉස්සෙල්ලත් මං ආපු කීප වාරෙකම මෙයාව දැකලා තියෙනවා. උකුඩුකය නිරුවතින් චූටි ෂෝටක් දාගෙන වැඩ කරනවා. එක දවසක් මං ඇවිත් බාසුන්නෑ එක්ක මේ ගෙදර බලනකොට මෙයා ජොකා පිටින් නානවත් මං දැක්කා. මට නෝට් වෙලා තිබුණේ.
අද මෙයා තනියම.
මාර ලස්සනක් තියෙන්නේ. මට නං එවෙලෙම පොඩ්ඩක් නැග්ගා.

මට මතක් වුනේ ගිය සතියේ දවසක ආපුවහම වෙච්ච වැඩක්. එදත් මේ වගේම ඇතුලට ගියාට බාසුන්නැහැ පෙනෙන්න හිටියේ නැහැ. ඒ නිසා කාමරයකට එබිල බැලුවා. එතකොට මං දැක්කා වැලක ජොක්කු වගයක් වනල තිබුණා. V ජොක්කු සහ පටි පොක්කු. පරණ වෙලා තිබ්බේ. මාර ගති. බාසුන්නැහැලා ඇඳපු ඒවා වෙන්නෙ ඇති. අම්මෝ මට ඉන්න බැහැ.
මං පොඩ්ඩක් වටපිට බැලුවා.
ළඟින්ම තිබුණේ සුදු පාට ගොඩක් ඇඳලා සීසන් වෙලා තිබුණු පටි ජොකෙක්.
කවුරුත් නැති හින්දා අතට ගත්ත.
අම්මෝ ඒක ගොඩක් තෙත් වෙලා තිබ්බේ.
බාස් කෙනෙක් අද වැඩට ඇඳලා දැන් ගලවලා තිබ්බ එකක් වෙන්න ඕනේ.
ඒක තෙත් වෙලා ඒ වගේම ෆ්‍රීකම් පොඩ්ඩක් තියෙන්නත් ඇති.
මං ලං කරලා චෙක් කරලා බැලුවා. ජොකාගේ ෆ්ලැප් එකේ ඇතුල මාර විදිහට ගෙවිලා. ඒ වගේම දාරෙ ගාව කළු පාටයි. අම්මෝ ගොඩක් ඇඳපු භාණ්ඩයක් කවුද දන්නේ නෑ අයිතිකාරයා.
වයසක බාස් කෙනෙක් වෙන්න ඇති මං හිතුවා. අම්මෝ ඉන්න බෑ
කවුරුත් පේන්න හිටියේ නැති නිසා මං ඒක පොඩ්ඩක් නහයට අල්ලලා බැලුවා. අම්මෝ මාර සුවඳක්.
මං තවත් ටික වෙලාවක් ඒක සුවඳ බලන්න හදනකොටම කවුද උගුර පාදන හඬක් ඇහුනා.
මං ගැස්සිලා දොර දිහා බැලුවා. කවුරුත් පේන්න හිටියේ නැහැ.
මං කොහොමටත් ටක් ගාලා අර ජොකාව තිබුන තැනට දාලා කාමරයෙන් එළියට මාරු උනා.
මං කාමරයෙන් එළියට එනකොට මේ කොල්ලා දොරට පොඩ්ඩක් අතින් හිටගෙන හිටියා පොඩි තුවා කෑල්ලක් ඇදලා.
අම්මෝ මු දැක්කද දන්නෑ අර සීන් එක?

මං නොදන්න ගානට එයාගෙන් ඇහුවා කෝ බාසුන්නැහේ කියලා.
ආ බාසුන්නැහේ අනික් පැත්තෙ සර් එනකන් හිටියේ කිව්වා
kavidu17
(5 posts so far)
02/05/2025 5:46pm (UTC)[quote]
3
අන්න ඒ බාස් කොල්ලා තමයි දැන් මං ඉස්සර හ හිටගෙන තුවායක් විතරක් ඇඳගෙන .
මෙයාව දැක්ක ගමන් මට මතක් උනේ අර එදා වෙච්ච සිදුවීම.

ආ ඔයා විතරද ඉන්නේ?
මොකක්ද ඔයාගේ නම?
මම හිෂෝ.

අම්මෝ මෙයා දෙමළ කොල්ලෙක් නේ. දෙමළ කොල්ලෝ කොහොමඩත් මාර සෙක්සි නේ. අපේ උන්ට වඩා ටිකක් rough. මුව මාට්ටු කරගන්න පුළුවන් වෙයිද කියල බලන්න ඕනේ මං හිතුවා.

ඔයා ඉස්සර ඉඳන් මෙහෙ වැඩද?

මං නොදන්න ගානට ඇහුවා. මතකද දන්නේ නෑනේ මං මෙයාට කිප පාරක් ලුක් එක දැම්මා කියලා.

මම දැන් මාස දෙකක් විතර ඇති මෙහේ වැඩ. සර් කීප වතාවක් මෙහෙ ආවා මට මතකයි.

එහෙනම් ඌත් මාට‍ ඇහැ ගහගෙනයි ඉඳලා තියෙන්නෙ.

එහෙනම් බස් උන්නැහැ කිව්වද අද මං එනවා කියලා.

ඔව් සර් එනකන් තමයි මම මේ මග බලාගෙන හිටියේ.
මම එනකං මග බලාගෙන හිටියනම් මොකද මේ තුවායක් විතරක් ඇඳගෙන හිටියේ.
මට හිතුනාට අහන්න ගියේ නෑ.
ආ එහෙමද?

කියන ගමන් මං උගේ බොඩි එකයි තුවායයි ඒකෙන් ලාවට නෙරලා තිබ්බ එක දිහයි කැතබැල්මක් දැම්මා.
මූටත් ඒක තේරිලා වගේම මෙයා මගේ මූණ දිහා බලාගෙන කියනවා

ආ සර් මං මේ නාන්න යන්න ලෑස්ති වෙලා හිටියේ කියලා.

මං පස්සේ එයාට ලං වෙලා උරහිස් ටච් එකක් දාලා කිව්වා එහෙනම් යමුද ගේ අලුතෙන් කරපු වැඩ ටික බලන්න කියලා.

මහත්තයා පළවෙනි තට්ටුව ගොඩක් දුරට වැඩ ඉවරයි. දැන් දෙවෙනි තට්ටුවේ තමයි වැඩ තියෙන්නේ. එකත් හදාගෙන යනවා. හැබැයි මහත්තයා පලංචි තියෙනවා පරිස්සමෙන් තමයි නගින්න වෙන්නේ hisho මට කිව්වා.

දැන් හිෂෝ මට ගේ පෙන්නනවා අම්මෝ මෙයාගේ පස්ස හීනි සුදු පාට තුවාය අතරින් ලස්සනට පේනවා. ඇතුලේ ජොකෙක් ඇඳලා වගේ මොකක්ද දන්නෑ ජොකා.
වැඩුණු legs මාර ලස්සනයි.

එදත් අර ගිය සතියේ ජොක්කු වනලා තිබුණා කාමරය පැත්තෙන් අපි කියා.

එදත් ඒ වැලේ v cut වගේම පටි ජොක්කුත් වනලා තිබ්බා. එයාගේ වෙන්න ඇති.
hiso විතරද රෑට මෙහේ ඉන්නේ.

ඉස්සර මගේ යාලුවෙක් හිටියා. දැන් එයා ගමේ ගිහින්.. අපි හැටන් වල. බාසුන්නැහැලා අනිත් අය ළඟ නිසා උදේ ඇවිත් රෑට යනවා. මට මෙතන බලාගෙන ඉන්න කියලයි තියෙන්නේ.
මෙයත් බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදිහට මාත් එක්ක විස්තර කිව්වා.
එහෙනම් මහත්තයා උඩ තට්ටුවට යමු.

තවමත් වැඩ ඉවර කරපු නැති තරප්පු පෙළ දිගේ කලුවරේම ටිකක් අමාරුවෙන් අපි උඩට නගිනවා දැන්.
හැමතැනම පලංචි යකඩ කූරු නිසා ටිකක් අමාරුවෙන් යන්න වුණේ.
උඩ තට්ටුවට ලං වෙනකොට එතන තිබුණු ඇනයක පැටලිලා එයා ඇඳගෙන හිටිය තුවාය කැඩිලා බිමට වැටුනා.

මෙයා යටට ඇඳන් හිටියේ සුදු පාට පටි ජොකෙක්.
අම්මෝ අර එදා ඇඳන් හිටිය ජොකා නේද මේ.
එහෙනම් මෙයා තමයි ඒකෙ අයිතිකාරයා.
wow.
තුවාය කැඩිලා පහළ තට්ටුවටම වැටුණා.
දැන් හිෂෝට මාර අප්සෙට්.
අනේ සොරි සර් මම තුවාය ඉක්මනට ඇඳගෙන එන්නම්.
එයා මගේ පැත්තට හැරිලා පහලට බහින්න හැදුවා. අම්මෝ දැන්නේ මෙයාගේ ඉස්සරහ පැත්ත දැක්කේ අර ජොකා ඇතුලේ එළියට නෙරන්න වගේ තිබිච්ච භාගෙට නැගපු නාගයත් හිටියා.
දැන් ඕනෙ නෑ හිසෝ වෙන කාටද පෙනෙන්නද ඔයයි මායි විතරයි නේ මෙතන ඉන්නේ මං කිව්වා
ඒ වුනාට හරි නෑනේ සර්.
මං වගේ වැඩ කරන කෙනෙක් සර් ඉස්සරහ මෙහෙම ඉන්නවා හොඳ නෑ නේ. අනික මේක පටි ජොකෙක්.
ඒකට තමන් නෑ හිෂෝ අපි සේරම කොල්ලොනේ මං කිව්වා.
මංකොල්ලගේ මූණ දිහා බලාගෙන හිනාවක් දාලා උරහිසටත් තට්ටුවක් දැම්මා.
එතකොට එයා පොඩ්ඩක් සෙටිල් වුණා.
තුවාය වැට්ටුවේ ඕනකමෙන් වත් ද කියලා මට හිතුනා. මාර බැල්මක් මට දෙන්නේ.
දැන් අපි දෙන්නා ගොඩක් ලංවෙලා හිටියේ. එක පාරටම මගේ මූණ දිහා වල් බැල්මක් දාලා මෙයා මට සර් කියලා කථා කලා මන් ඇහුවා මොකද හිෂෝ කියලා?
සර්ට මතකද මේ ජොකා ?

මාව හීතල වෙලා ගියා ඒ ප්‍රශ්නයට. එහෙමනම් එදා මූ මාව දැකලා තියෙනවා. නොදැක්කා වගේ හිටියට.

මෝ මොකද්ද හි ෂෝ
මං නොදන්නා ගානට ඇහුවා .

ආ සර්ට මතක නැද්ද එහෙනම්.

මෙයා වල් බැල්මක් දාගෙන මගේ මූණ දිහා බලාගෙන කතා කරේ.
,ඇයි සර්ට මතක නැද්ද ඔයා මගේ ජොකා එදා අත ගාලා ඉම්බා.

දවස් කීපයක්ම මං බලාගෙන හිටියේ සර් මාටිකක් බලාගෙන ඉන්නවා.

දැන් ඉතින් දැන් ඉතින් අද මෙතන කවුරුත් නෑනේ සර්. ඔයයි මයි විතරයි ඉන්නේ.
හොඳ ෆන් එකක් ගමු. කියලා මගේ අත අරන් උගේ ජොකා උඩින් තිබ්බා.
Alaska
(3 posts so far)
03/15/2025 9:21am (UTC)[quote]
Ane ikmanata ituru tikath liyannakoo
Alaska
(3 posts so far)
03/29/2025 10:17pm (UTC)[quote]
Ituru tika Lianne nadda



Total topics: 42
Total posts: 73
Total users: 85
Online now (registered users): Nobody crying smiley
 
  Today, there have been 90 visitors (429 hits) on this page!  
 
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free