Gay Information website
  Forum
 
=> Not registered yet?

Forum - Overview ( Gay Information Sri lanka )

Forum - පරණ කතා කියවන්න ක්‍රමයක් නැද්ද ?

You are here:
Forum => Discussion Forum => පරණ කතා කියවන්න ක්‍රමයක් නැද්ද ?

<-Back

 1 

Continue->


Sihina
(2 posts so far)
05/15/2025 7:45pm (UTC)[quote]
සයිට් එකට ආවේ සෑහෙන කාලෙකින්. මම 2016/17 විතර දී තමයි සයිට් එක ගැන දැනගත්තේ. ඒ දවස් වල ඉස්කෝලේ ඇරිලා ආවම බට්න් ෆෝන් එකකින් පැය ගානක් මේකේ කතා කියෙව්වා. ඒත් මගේ මතකේ අවුල් කියන්නේ දැන් ඒ කියවපු කතා මොනවත් හරියට මතක නෑ. ඒ කතා හොයාගන්න විදියක් නැද්ද ? අඩුම කවුරුවත් wattpad එකටවත් දාලා නැද්ද ? මතකයි අවුරුදු තුන හතරකට කලින් වෙරළු මල් කතාව නම් ෆේස්බුක් එකේ දාලා තියෙනවා. තව මගේ කතාව කියන ස්ටෝරිය එහෙම.

sihinasandaneth@gmail.com



Total topics: 45
Total posts: 83
Total users: 93
Online now (registered users): Nobody crying smiley
 
  Today, there have been 108 visitors (612 hits) on this page!  
 
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free